Trending Newsඑසැන පුවත්දේශීය

රජයේ සහ රජයේ අනුමත පාසල් නිවාඩුව ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්

රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා තුන්වන වාරයේ අධ්‍යයන අදියර අවසන් කිරීම සහ ආරම්භ කිරීම සඳහා වන කාලසටහන අධ්‍යාපන අමාත්‍යංශය විසින් ප්‍රකාශයට පත් කර තිබේ. ඒ අනුව තෙවන අධ්‍යයන වාරයේ පළමු අදියර 2024 නොවැම්බර් 22වැනි දිනෙන් අවසන් වීමට නියමිතය.

පාසල් නිවාඩුව 2024 නොවැම්බර් 23වැනිදා සිට 2025 ජනවාරි 01වැනිදා දක්වා ක්‍රියාත්මකය. මෙම කාලය තුළ අ.පො.ස උසස් පෙළ විභාගය පැවැත්වෙන බව ද අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි. ඒ අනුව තෙවන අධ්‍යයන වාරයේ දෙවන අදියර 2025 ජනවාරි 02 සිට 17 දක්වා පැවැත්වේ.

Related posts

கிராண்பாஸ் – ஸ்வர்ண சைத்திய வீதிக்கு பூட்டு

Mohamed Dilsad

பல இடங்களில் நீர்வெட்டு

Mohamed Dilsad

කොළඹට පැය 10ක ජල කප්පාදුවක්

Mohamed Dilsad

Leave a Comment