දේශීය

කොළඹට පැය 10ක ජල කප්පාදුවක්

(UTV |කොළඹ) – කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 10 ක ජාල කප්පාදුවක් සිදු කෙරෙන බව ජාතික ජල සම්පාදන මණ්ඩලය දැනුම් දෙයි.

ඒ අනුව හෙට(26) රාත්‍රී 8 සිට පසුදා උදෑසන 6 දක්වා මෙලෙස ජල සැපයුම අත්හිටවනු ලැබේ.

කොළඹ 12,13,14 සහ 15 යන ප්‍රදේශ වලට මෙලෙස ජල සැපයුම අඩාල වන අතර කොළඹ 11 ප්‍රදේශයට අඩු පීඩනය යටතේ ජල සැපයුම සිදු කෙරේ.

Related posts

අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්

Mohamed Dilsad

බීමතින් රාජකාරි කළ පොලිස් පරීක්ෂකවරයෙකුගේ වැඩ තහනම්

Mohamed Dilsad

අදත් ධාවනයට අතිරේක ලංගම බස් 200 ක්

Mohamed Dilsad

Leave a Comment