දේශීය

අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්

(UTV | කොළඹ) – අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් කොරෝනා වෛරසය සම්බන්ධයෙන් අනවශ්‍ය බියක් ඇති කර නොගත යුතු බවට ප්‍රකාශයක් නිකුත්  කර තිබේ.

රටට අවශ්‍ය ඖෂධ හා ආහාර ද්‍රව්‍ය ප්‍රමාණවත් පරිදි සැපයීමට රජය කටයුතු යොදා ඇති බව අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙයි.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් මෙම අදහස් පල කළේය.

කොරෝනා වෛරස ව්‍යාප්තිය සම්බන්ධයෙන් සියලු තොරතුරු කඩිනමින් ජනතාව වෙත ලබාදීමට පියවර ගන්නා බව ද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ එහිදී සදහන් කළේය.

Related posts

කහ කිලෝග්‍රෑම් 1000 ක් සමඟ සැකකරුවෙකු අල්ලයි

Mohamed Dilsad

ශ්‍රී ලංකාවට මානුෂීය ආධාරයක්

Mohamed Dilsad

ආරක්ෂක රාජ්‍ය අමාත්‍යංශයේ කිහිප දෙනෙකුටම කොවිඩ් බව හඳුනාගැනේ

Mohamed Dilsad

Leave a Comment