දේශීය

මෙරට සුවය ලැබූ ආසාදිතයින් ගණන ඉහළ යයි

(UTV |කොළඹ) – කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් 521 දෙනෙකු සුවය ලබා අද දිනයේ රෝහල්වලින් පිටව ගොස් තිබේ.

මේ අනුව මෙරට සුවය ලැබූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 40838ක් දක්වා ඉහළ යයි.

මේ අතර මෙරටින් ආසාදිතයන් 47,305 දෙනෙකු වාර්තාවේ.

Related posts

ව්‍යවස්ථාදායක සභාවේ සිවිල් සමාජ නියෝජිතයන් පත්කිරීම සඳහා අගමැති සහ විපක්ෂ නායක අතර එකඟතාවක්

Editor O

අයහපත් කාළගුණය හේතුවෙන් පුද්ගලන් දෙදෙනෙක් ජීවිතක්ෂයට [PHOTOS]

Mohamed Dilsad

CEYPETCO ඉන්ධන මිළත් වැඩි වෙන ලකුණු

Mohamed Dilsad

Leave a Comment