Trending Newsඑසැන පුවත්දේශීයව්යවස්ථාදායක සභාවේ සිවිල් සමාජ නියෝජිතයන් පත්කිරීම සඳහා අගමැති සහ විපක්ෂ නායක අතර එකඟතාවක් by Editor OJanuary 23, 2026January 23, 2026052 Share0 ව්‍යවස්ථාදායක සභාවේ සිවිල් සමාජ නියෝජිතයන් තිදෙනා පත් කිරීමට ආග්‍රාමාත්‍යවරියගේ සහ විපක්ෂ නායකවරයාගේ එකඟතාව ලැබී තිබේ. මහචාර්ය වසන්තා සෙනෙවිරත්න, ඔස්ටින් ප්‍රනාන්දු සහ රංජිත් ආරියරත්න යන මහත්ම මහත්මීන් ඒ සඳහා නම් කර ඇත.