දේශීය

අයහපත් කාළගුණය හේතුවෙන් පුද්ගලන් දෙදෙනෙක් ජීවිතක්ෂයට [PHOTOS]

(UTV| ගාල්ල) – අයහපත් කාළගුණය හේතුවෙන් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.   

වරකපොළ ගස්වාන ප්‍රදේශයේ ඊයේ රාත්‍රී සිදු වූ නායයාමක් හේතුවෙන් පස් කන්දකට යටවී සිටි පුද්ගලයින් දෙදෙනෙකු ගොඩ ගැනීමට යුධ හමුදා භට පිරිස් කටයුතු කර තිබුණි.

ඒ අතර සිටි පිරිමි අයෙකු එම අවස්ථාව වන විටත් ජීවිතක්ෂයට පත්ව සිටි අතර එම පුද්ගලයාගේ මව වරකපොළ රෝහළට ඇතුළත් කර ඇත.

මේ අතර අධික වර්ෂාව හේතුවෙන් ජල පහරකට හසුවී ගසාගෙන ගොස් අතුරුදන්ව සිටි පුද්ගලයාගේ සිරුර අද පෙරවරුවේ ගාල්ල ප්‍රදේශයෙන් සොයාගැණුනි.

 

Related posts

හිටපු ජනාධිපති මහින්ද, දැනට පදිංචි නිවසට ඉහළින් ඩ්‍රෝන යානාවක් පියාසර කරලා

Editor O

මෙරට කොරෝනා රෝගීන් ගණන තවත් ඉහළට

Mohamed Dilsad

දුම්රිය මගීන්ට විශේෂ නිවේදනයක්

Mohamed Dilsad

Leave a Comment