දේශීය

අමතර දුම්රිය කිහිපයක් ලබන සඳුදා සිට ධාවනයට

(UTV | කොළඹ) – අද සිට අනිද්දා තෙක් සියලුම දුම්රියන් අවලංගු කර තිබුණද ලබන සඳුදා සිට දුම්රිය ධාවන කටයුතු සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.   

ඒ අනුව ඊයේ දින ධාවනය වූ දුම්රිය සංඛ්‍යාවට අමතරව තවත් දුම්රිය කිහිපයක් ලබන සඳුදා සිට ධාවනයට එක්කරන බව ද දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සහ මාධ්‍ය ප්‍රකාශක ගාමිණී සෙනෙවිරත්න මහතා දැනුම් දුන්නේය.

 

Related posts

සමාජවාදී තරුණ සංගමයේ විරෝධතා පා ගමන ඇරඹේ

Mohamed Dilsad

රත්නපුර – අවිස්සාවේල්ල මාරක අනතුරකින් තිදෙනෙක් මරුට

Mohamed Dilsad

හැකියාවක් නැති නායකයන් රටට ගෝනිබිල්ලන් මවනවා – විපක්ෂ නායක

Editor O

Leave a Comment