දේශීය

අදත් ධාවනයට අතිරේක ලංගම බස් 200 ක්

(UTV | කොළඹ) – උදාවන සිංහල හා හින්දු අලුත් අවුරුදු සමය වෙනුවෙන් කොළඹ සිට ගම්බිම් බලා යන ජනතාවගේ ප්‍රවාහන පහසුව වෙනුවෙන් අද දිනයේදිත් අතිරේක ලංගම බස් රථ 200 ක් ධාවනයට යොදවා තිබෙනවා.

ලංකා ගමන ගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පණ්ඩුක ස්වරණහංස මහතා කියා සිටියේ දෛනික ගමන්වාර වලට අතිරේකව මෙම බස් 200 ධාවනයේ යෙදෙන බවයි.

ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ හෙට දිනයේදිද අතිරේක බස් රථ 200 ක් ධාවනයට සැලසුම් කර ඇති බවයි.

Related posts

කොවිඩ් ආසාදිතව මිය ගිය දින 20ක බිළිඳාගේ මව්පියන්ගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්

Mohamed Dilsad

සුරාසැල් විවෘත කිරීම සම්බන්ධයෙන් දැනුම් දීමක් [RELEASE]

Mohamed Dilsad

පාස්කු ප්‍රහාරය සම්බන්ධ දෙවන අතුරු වාර්තාව ජනාධිපති අතට

Mohamed Dilsad

Leave a Comment