කලාවිදෙස්

ප්‍රවීණ ඉන්දීය ගායන ශිල්පී එස්. පී. බාලසුබ්‍රමනියම් අභාවප්‍රාප්ත වෙයි

(UTV |ඉන්දියාව) – කොවිඩ්-19 රෝගයට ගොදුරු වී සිටි ප්‍රවීණ ඉන්දීය ගායන ශිල්පී එස්. පී. බාලසුබ්‍රමනියම් අද දහවල් මිය ගොස් තිබේ.

ඒ චෙන්නායිහි පිහිටි පෞද්ගලික රෝහලකදීය.

ඔහු කොවිඩ් -19 රෝගයට ගොදුරු වුණේ අගෝස්තු මාසයේ මුලදී.

Related posts

පාකිස්ථානයේ ලාහෝර් නුවර පිපිරීමක් 5ක් මරුට

Mohamed Dilsad

මෙල්බර්න් නගරයේ වසා දැමීම් තවත් සතියකින් දීර්ඝ කරයි

Mohamed Dilsad

ගෝලීය කොරෝනා ආසාදිතයන් ගණන 6,200,000 ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment