Trending Newsඑසැන පුවත්දේශීය

පාර්ලිමේන්තුවේ කථානායක ධූරය හම්බන්තොට ට…?

පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි නිහාල් ගලප්පත්ති මහතා පත් කිරීමට නියමිතව ඇත. ඒ අනුව දස වෙනි පාර්ලිමේන්තුවේ කථානායක ඔහු පත්කිරීමට අදාළව සාකච්ඡා කර ඇතැයි ආණ්ඩු පක්ෂයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

ඔහු මෙවර මැතිවරණයෙන් මනාප ඡන්ද එක් ලක්ෂ විසි පන් දහස් නවසිය අසූ තුනක් ලබා හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ පෙරමුණ ගෙන පාර්ලිමේන්තුවට තේරී පත් විය. ඔහු මීට පෙර අවස්ථා කිහිපයක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කර තිබේ.

Related posts

Island wide dengue program in schools

Mohamed Dilsad

செயற்கை நுண்ணறிவு – இலங்கை புதிய வாய்ப்புக்களை தேட வேண்டும்

Mohamed Dilsad

மகிழ்ச்சிகரமான தீபாவளி வாழ்த்துக்கள் – பிரதமர்

Mohamed Dilsad

Leave a Comment