Trending Newsඑසැන පුවත්දේශීය

ගෑස් ටැංකියෙන් විශාල ශබ්ද ඇසෙයි… ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු යන්න ගිය රවී කරුණානායකට ගෙදර යන්න වෙයිද…?

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයට, අත්තනෝමතිකව නම ඇතුල් කර මැතිවරණ කොමිෂමට යැවීම හේතුවෙන් රවී කරුණානායක මහතාගේ එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීම පිළිබඳව අවධානය යොමු වී ඇතැයි වාර්තා වෙයි.

එම පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයෙක් සඳහන් කළේ එක්සත් ජාතික පක්ෂයේ, අනු දැනුමකින් තොරව රවී කරුණායක මහතා වෙනත් පක්ෂයක ලේකම්වරියක් සමග එක්ව, මෙම අත්තනෝමතික කටයුත්ත කර ඇති බවකි. එමගින් ඔහු පක්ෂ ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති ඇති බවට කරුණු සනාථවෙමින් තිබෙන බවත්, පක්ෂය විසින් පරීක්ෂණයක් පවත්වා ඔහු පක්ෂයෙන් නෙරපන්නේද යන්න පිළිබඳ ඉදිරි දිනකදී තීරණයක් ගනු ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ ප්‍රකාශකයා සඳහන් කළේය.

Related posts

Person held for possessing counterfeit money

Mohamed Dilsad

Parliament approved names of 3 members for Constitutional Council

Mohamed Dilsad

சிறுவன் செய்ததை திரும்ப செய்து விளையாடிய கரடி-(VIDEO)

Mohamed Dilsad

Leave a Comment