දේශීය

ෂෙහාන් මාලක අද ඇප මත මුදා හරී

(UTV | කොළඹ) – පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ අත්අඩංගුවට ගනු ලැබූ සිවිල් ක්‍රියාකාරිකයෙකු වන ෂෙහාන් මාලක ගමගේ මහතා ඇප මත මුදා හැර තිබේ.

ඒ, ඔහු අද (15) මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ය.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයකට අදාළව නීතිපතිවරයාගේ උපදෙස් මත ඔහුව ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබිණි.

Related posts

රත්නපුරේ පොහොට්ටුවත් රනිල්ට

Editor O

අධිවේගී මාර්ග සඳුදා සිට විවෘතයි

Mohamed Dilsad

සිනමා ශාලා වසා දැමේ

Mohamed Dilsad

Leave a Comment