දේශීය

සිනමා ශාලා වසා දැමේ

(UTV |කොළඹ) – කොරෝනා පැතිරීමේ අවධානම් හේතුවෙන් ලබන 31 වනදා දක්වා දිවයිනේ සියලුම සිනමා ශාලා වසා තැබීමට තීරණය කරයි.

එය යළි විවෘත කරන දිනය ඉදිරියේදී දැනුම් දෙන බවයි ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති ජයන්ත ධර්මදාස මහතා පවසයි.

මේ අතර පවතින තත්ත්වයත් සමඟ ආරක්ෂක අමාත්‍යංශයේ සේවා ලබා ගැනීමට පැමිණෙන ජනතාව සීමා කර තිබේ.

එබැවින් ලබන වර්ෂය සඳහා ගිනි අවි බලපත්‍ර අලුත් කිරිමේ කටයුතු තවකාලිකව කල් දමා ඇති බව එම අමාත්‍යාංශය දැනුම් දෙයි.

Related posts

අවුරුද්දකට ඇප ගන්න බැරි වෙන්න තමන්ව අත්අඩංගුවට ගැනීමේ උත්සාහයක් ගැන උදය ගම්මන්පිලගෙන් ප්‍රකාශයක්

Editor O

වෙසක් උත්සවය නිවසට වී ආගමානුකූලව සමරන ලෙසට ඉල්ලීමක්

Mohamed Dilsad

බන්ධනාගාර වල ආරක්ෂාවට හමුදා විශ්‍රාමික බල ඇණියක්

Mohamed Dilsad

Leave a Comment