දේශීය

කොළඹ නගරසභා සේවකයින් හදිසියේ PCR පරීක්‍ෂාවට

(UTV |කොළඹ) – කොරෝනා වෛරසය ආසාදනය වූ කොළඹ නගර සභා සේවිකාවක හඳුනාගෙන තිබේ.

මෙම සේවිකව නගර සභාවේ පුන්‍ය කොමසාරිස් අංශයේ සේවය කරයි.

ඇයගේ ස්වාමිපුරුෂයා කොළඹ ජාතික රෝහලේ සේවකයෙකි.

ඒ නිසා මේ වන විට කොළඹ නගර සභාවට අයත් දෙපාර්තමේන්තු කිසිවකට කිසිදු අයෙකුට පැමිණීම හෝ පිටවීමට අත්හිටුවා තිබේ.

මේ වන විටත් ආසාදිතයා ගේ සමීප ආශ්‍රිතයන් කොරෝනා පරීක්ෂණ සිදු කිරීම ආරම්භ කර ඇති බව වාර්තා වේ.

Related posts

ශිෂ්‍යත්ව උපකාරක පංති අද සිට තහනම්

Editor O

රියදුරු බලපත්‍ර ගැන විශේෂ පණිවුඩයක්

Mohamed Dilsad

ගල්අඟුරු නෞකා 3 ක් ජනවාරි මාසයේ දිවයිනට පැමිණෙනවා – කංචන විජේසේකර

Mohamed Dilsad

Leave a Comment