දේශීය

සතොස හරහා එක් පුද්ගලයෙකුට මිළදි ගත හැකි පොල්ගෙඩි සංඛ්‍යාව තුනක්

(UTV | කොළඹ) – සතොස හරහා සහල් පමණක් මිළදි ගැනීමට අවස්ථාවක් නොමැති බවයි අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියේ.

එමෙන්ම සතොස හරහා එක් පුද්ගලයෙකුට එක් වරකදී මිළදි ගත හැකි පොල්ගෙඩි සංඛ්‍යාවද තුනක් දක්වා සීමා කර ඇති බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

බන්දුල ගුණවර්ධන මහතා මෙම අදහස් පළ කළේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්.

Related posts

පොදු රාජ්‍ය මණ්ඩලයේ මහලේකම්ගෙන් සහතිකයක්

Mohamed Dilsad

ETI කොමිසමේ නිල කාලය දීර්ඝ කෙරේ

Mohamed Dilsad

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට නාමයෝජනා කැඳවයි.

Editor O

Leave a Comment