Trending Newsඑසැන පුවත්දේශීය

හිටපු ඇමති රාජිත සේනාරත්න ට වරෙන්තු

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් අද (12) වරෙන්තු නිකුත් කළේය.

කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පසන් අමරසේන එම නියෝගය කළේය.

රාජිත සේනාරත්න හිටපු අමාත්‍යවරයා ප්‍රකාශ ලබාදීම මගහරිමින් සිටින බවට, අල්ලස් කොමිෂම අධිකරණයට කරුණු වාර්තා කර තිබිණ.

Related posts

அணிகள் மற்றும் வீரர்களுக்கான புதிய தரவரிசை

Mohamed Dilsad

Special meeting of JO constituent parties today

Mohamed Dilsad

Parliament to convene tomorrow [UPDATE]

Mohamed Dilsad

Leave a Comment