Trending Newsඑසැන පුවත්දේශීය

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකරට එරෙහි විශ්වාසභංග යෝජනාව කතානායකට බාර දෙයි

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකරට එරෙහි විශ්වාසභංග යෝජනාව කතානායකවරයා වෙත විපක්ෂ මන්ත්‍රීවරු විසින් අද (12) භාර දී තිබේ.

සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා ප්‍රකාශ කළේ, පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය සිදුවන කාලයේ, නැගෙනහිර පළාත් ආඥාපති ලෙස කටයුතු කළේ, වර්ථමානයේ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා කටයුතු කරන අරුණ ජයසේකර බවත්, පාස්කු ප්‍රහාරය සම්බන්ධව සිදුකරන විමර්ශනවලට අදාළව ඔහු සිය අමාත්‍ය ධුරයේ කටයුතු කිරීම සදාචාරාත්මක නොවන බවය

ඒ අනුව ඔහුට විරුද්ධව විපක්ෂය විසින් විශ්වාසභංග යෝජනාවක් ගෙන එන බවද මන්ත්‍රීවරයා කීවේය.

Related posts

யாழ். பல்கலைக்கழக மாணவர்களிடையே மோதல்

Mohamed Dilsad

தொழு நோயாளர்களின் எண்ணிக்கையில் 40 சதவீதத்திற்கு மேலானோர் மேல் மாகாணத்தில்

Mohamed Dilsad

ජනපති අපේක්ෂකයන් මත්ද්‍රව්‍ය පාලනය සඳහා ඉදිරිපත් කර ඇති ප්‍රතිපත්ති ගැන අනාවරණයක්

Editor O

Leave a Comment