දේශීය

කොරෝනා ආසාධිතයා සමඟ සබඳකම් පැවැත්වූ 65 කගේ තොරතුරු රැස්කරයි

(UTV | කොළඹ) –  කොරෝනා වෛරසය ආසාධනය වූ පුද්ගලයින් දෙදෙනා සමඟ සබඳතා පැවැත්වූ පුද්ගලයින් 65 දෙනෙකු සම්බන්ධයෙන් තොරතුරු රැස් කළ බව වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කරයි.

පළමු රෝගියා සමඟ පුද්ගලයින් 40 දෙනෙකු සබඳතා පවත්වා ඇති අතර , දෙවන පුද්ගලයා සමග 25 දෙනෙකු සම්බන්ධකම් පවත්වා ඇති බව ඒ මහතා සඳහන් කරයි.

මෙම රෝගීන් දෙදෙනා සමග සම්බන්ධකම් පැවැත්වූ පුද්ගලයින් 13 දෙනෙක් මේ වන විට රෝහල් ගත කර ඇති බව වාර්තා වෙයි.

Related posts

ලංකා අයිඕසී වෙතින් ඔක්ටේන් 100 පෙට්‍රල්

Editor O

කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ වැඩ වර්ජනය අත්හිටුවයි

Mohamed Dilsad

ජනපති නිවස අසල දී පුද්ගලයෙකු ජීවිතක්ෂයට

Mohamed Dilsad

Leave a Comment