දේශීය

කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ වැඩ වර්ජනය අත්හිටුවයි

(UTV | කොළඹ) –  කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ තැපැල් සේවකයින් ඔවුන්ගේ ගැටලුව විසඳීම සඳහා බලධාරීන්ගෙන් ලිඛිත සහතිකයක් ලබා ගැනීමෙන් පසුව වැඩ වර්ජනය අත්හිටුවා ඇත.

ඊයේ (28) මධ්‍යම රාත්‍රියේ සිට ඔවුන් මෙම වැඩ වර්ජනය ආරම්භ කරනු ලැබීය.

Related posts

සංවර්ධන නිලධාරී සේවා සංගමය අකුරට වැඩ කිරීමේ සූදානමක්

Mohamed Dilsad

වත්මන් රජයෙන් පත්වීම් ලැබූ ඉහළ නිලධාරීන් දෙදෙනකුට දඬුවම් කළ යුතු බව පාස්කු විමර්ශන වාර්තාවේ, සඳහන් – මැල්කම් කාදිනල් කියයි.

Editor O

වන ජීවී නිලධාරීන් හෙට විරෝධතාවයක

Mohamed Dilsad

Leave a Comment