Trending Newsඑසැන පුවත්දේශීය

හදිසිම අවශ්‍යතා තියෙන අය විතරක් විදේශ ගමන් බලපත්‍ර ගන්න එන්න. – ඇමති විජිත

විදෙස් ගමන් බලපත්‍ර ටෙන්ඩරය සහ වීඑෆ්එස් වීසා නිකුත් කිරීම සම්බන්ධයෙන් වෝහාරික විගණනයක් සිදුකරන බව මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි. ඒ සම්බන්ධයෙන් සිදුව ඇති අක්‍රමිකතා සොයා බැලීම සඳහා එම විගණනය සිදුකරන බවත් ,ඒ හරහා අදාළ නීතිමය ක්‍රියාමාර්ග ගන්න බවද අමාත්‍යවරයා සඳහන් කළේ ය. ඒ සම්බන්ධයෙන් සිදුව ඇති අක්‍රමිකතා සොයා බැලීම සඳහා එම විගණනය සිදුකරන බව අමාත්‍යවරයා සඳහන් කළේය,

ඒ හරහා අදාළ නීතිමය ක්‍රියාමාර්ග ගන්න බවත් , හදිසිම අවශ්‍යතාවකට හැර මේ මාසය තුළදී විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීමට පැමිණීමෙන් වළකින්නැයි මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් මහතා ජනතාවට දැනුම් දෙයි.

Related posts

கோட்டாவின் பெயரை ஒருபோதும் கூற மாட்டேன் -அஜித் பிரசன்ன

Mohamed Dilsad

Winds and rains to lash Sri Lanka

Mohamed Dilsad

Supplementary estimate submitted for vehicles, house repairs for Ministers

Mohamed Dilsad

Leave a Comment