Trending Newsඑසැන පුවත්දේශීය

පාර්ලිමේන්තු මැතිවරණයන් පසු හිටපු ජනාධිපති රනිල් ගන්න යන තීරණය

පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු තමන් විවේකයක් ගැනීම සඳහා විදේශගතවීමට සැලසුම් කර ඇතැයි හිටපු ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා සඳහන් කරයි. විදේශ ආයතනවලින් දේශන කිහිපයකට ආරාධනා කර ඇති බවද ඒ සඳහා යාමට ඇති බැවින් සහ විවේකයෙන් ගත කිරීම සඳහා විදේශගතවන බවද වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

විදේශගතවන්නේ තනතුරකටද ඇසූ ප්‍රශ්නයකට හෙතෙම කියා සිටියේ එසේ නොවන බවත් විවේකයක් ගැනීමට විදෙස් ගත වන බවත්ය.

Related posts

கிம் ஜொங் உன் உடனான பேச்சுவார்த்தை தொடர்பான ட்ரம்பின் அறிவிப்பு

Mohamed Dilsad

ලෝ පුරා කොරෝනා ආසාදිතයන්ගෙන් ලක්ෂ 7 ක් සුව අතට

Mohamed Dilsad

Restrictions on unauthorised use of railway reservation lands

Mohamed Dilsad

Leave a Comment