Trending Newsඑසැන පුවත්දේශීය

හදිසිම අවශ්‍යතා තියෙන අය විතරක් විදේශ ගමන් බලපත්‍ර ගන්න එන්න. – ඇමති විජිත

විදෙස් ගමන් බලපත්‍ර ටෙන්ඩරය සහ වීඑෆ්එස් වීසා නිකුත් කිරීම සම්බන්ධයෙන් වෝහාරික විගණනයක් සිදුකරන බව මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි. ඒ සම්බන්ධයෙන් සිදුව ඇති අක්‍රමිකතා සොයා බැලීම සඳහා එම විගණනය සිදුකරන බවත් ,ඒ හරහා අදාළ නීතිමය ක්‍රියාමාර්ග ගන්න බවද අමාත්‍යවරයා සඳහන් කළේ ය. ඒ සම්බන්ධයෙන් සිදුව ඇති අක්‍රමිකතා සොයා බැලීම සඳහා එම විගණනය සිදුකරන බව අමාත්‍යවරයා සඳහන් කළේය,

ඒ හරහා අදාළ නීතිමය ක්‍රියාමාර්ග ගන්න බවත් , හදිසිම අවශ්‍යතාවකට හැර මේ මාසය තුළදී විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීමට පැමිණීමෙන් වළකින්නැයි මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් මහතා ජනතාවට දැනුම් දෙයි.

Related posts

விரைவில் ஜனாதிபதியை சந்திக்க தயாராகும் ஜே.வி.பி

Mohamed Dilsad

கணவரை மோசமாக விமர்சித்த பத்திரிக்கை ஆசிரியருக்கு மெலானியா டிரம்ப் கடும் கண்டனம்

Mohamed Dilsad

Crown Prince meets Disney CEO, discusses potential projects in Saudi Arabia

Mohamed Dilsad

Leave a Comment