Trending Newsඑසැන පුවත්දේශීය

දිස්ත්‍රික් තේරීම් බාර නිලධාරීන් සහ දිස්ත්‍රික් මැතිවරණ කොමසාරිස්වරුන්ගේ සාකච්ඡාවක්

දිස්ත්‍රික් තේරීම් බාර නිලධාරීන් සහ දිස්ත්‍රික් මැතිවරණ කොමසාරිස්වරු හෙට (5) මැතිවරණ කොමිෂන් සභාව වෙත, කැඳවා තිබේ. ඡන්දය ගණනය කිරීම ඇතුළු කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එම රැස්වීම සංවිධානය කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

සියළුම දිස්ත්‍රික් තේරීම් බාර නිලධාරීන් සහ මැතිවරණ කොමසාරිස්වරුන්ට මෙහිදී විශේෂ උපදෙස් මාලාවක් ලබාදීමට නියමිතය. මහ මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු එම නිලධාරීන් කොළඹට කැඳවෙන දෙවැනි අවස්ථාව මෙයයි.

Related posts

ඔලිම්පික් මීටර් 800 මූලික වටයේ තරඟයකට තරුෂි කරුණාරත්න අද රෑ සහභාගී වෙයි.

Editor O

නාමල් රාජපක්ෂ ට එරෙහිව තවත් විමර්ශනයක්

Editor O

05 நாள் பணிப்புறக்கணிப்பு தற்காலிகமாக இடைநிறுத்தம்

Mohamed Dilsad

Leave a Comment