Trending Newsඑසැන පුවත්දේශීය

වාහන අංක තහඩු නිකුත් නොකිරීමට හේතුව මෙන්න.

වාහන අංක තහඩු මුද්‍රණය කරන සමාගමට මුදල් ගෙවීම ප්‍රමාද වීම හේතුවෙන්, වාහන සඳහා අංක තහඩු නිකුත් කිරීම, තාවකාලිකව අත්හිටුවා ඇති බව වාර්තා වේ. මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත වීරසිංහ මහතා පැවසුවේ, අදාළ ගෙවීම් සඳහා කඩිනමින් අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගැනීමට නියමිත බව සඳහන්.

එම කටයුතු ලබන සතිය වන විට අවසන් කිරීමට අපේක්ෂා කරන බව ද, ඔහු සඳහන් කළ අතර, අංක තහඩු නිකුත් නොකිරීම සම්බන්ධයෙන් ලිපියක් නිකුත් කිරීමට, කටයුතු යොදා ඇති බවද පැවසීය. එම කාලසීමාව තුළ පත්‍රිකාවක මුද්‍රණය කොට ලියාපදිංචි වාහන අංකය ප්‍රදර්ශනය කිරීමට වාහන හිමිකරුවන්ට තාවකාලික අවසරයක් දී ඇතැයි ද, ඔහු කියා සිටියේය.

Related posts

கிங்ஸ்பெரி தாக்குததாரியின் சடலத்தை அடக்கம் செய்ய நீதிமன்றம் உத்தரவு

Mohamed Dilsad

விஜய் பட வாய்ப்பை மறுத்துவிட்டு ஜோதிகா எடுத்த திடீர் முடிவு!!!

Mohamed Dilsad

ஆளுங் கட்சியினர் இன்று பாராளுமன்றத்தினை வெளிநடப்பு செய்யத் தீர்மானம்

Mohamed Dilsad

Leave a Comment