Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

රජය මීළඟට ගන්න සූදානම් වන ණය ප්‍රමාණය

රජයට ණයක් ලබා ගැනීම සඳහා රුපියල් මිලියන 175,000ක, භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ලබන 6 වනදා පැවැත්වීමට නියමිත බව, ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නිවේදනයක දැක්වේ.

දින 91කින් කල්පිරෙන රුපියල් මිලියන 60,000ක, දින 182කින් කල්පිරෙන රුපියල් මිලියන 85,000ක සහ දින 364කින් කල්පිරෙන රුපියල් මිලියන 30,000ක භාණ්ඩාගාර බිල්පත් මෙහිදී වෙන්දේසි කෙරෙනු ඇති.

Related posts

தென் பிராந்திய கடற்பரப்பில் மீனவர்களை மீட்பதற்கு கடற்படையினர் விரைவு

Mohamed Dilsad

Police in Khashoggi case search forest

Mohamed Dilsad

நாணய சுழற்சியில் சிம்பாப்வே வெற்றி!

Mohamed Dilsad

Leave a Comment