Trending Newsඑසැන පුවත්දේශීය

ආගමික ස්ථානවල ආරක්ෂාවට යොදවා සිටින නිලධාරීන් ඉවත් කර නැහැ. – පොලිස් මාධ්‍ය කොට්ඨාසය

ආගමික ස්ථානවලට යොදවා ඇති ආරක්ෂක නිලධාරින් සම්බන්ධයෙන් පොලිසිය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. දිවයිනේ පිහිටි යම් ආගමික ස්ථානවලට ආරක්ෂාව සඳහා යොදවා ඇති ආරක්ෂක නිලධාරින් ඉවත් කිරීමට කටයුතු කරන බවට පුවතක් මාධ්‍ය වාර්තා පළ වූ අතර ඒවා අසත්‍ය බව ද නිවේදනයක් නිකුත් කරමින් පොලීසිය සඳහන් කරයි.

Related posts

Sri Lanka to regain access to GSP plus from Friday

Mohamed Dilsad

International training for local farmers through KOPIA

Mohamed Dilsad

දිවයිනම වසා දැමීමේ පුවත අසත්‍යයක් – නියෝජ්‍ය පොලිස්පති[RELEASE]

Mohamed Dilsad

Leave a Comment