Trending Newsඑසැන පුවත්දේශීය

ප්‍රමිතියෙන් තොර ආනයනික පොල්තෙල්වල පිළිකා අවධානමක්

මෙරටට ආනයනය කරන ලද ප්‍රමිතියෙන් තොර පොල්තෙල් වර්ග හේතුවෙන් ඉදිරියේදී රට තුළ පිළිකා රැල්ලක් ඇති විය හැකි බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු අනතුරු අඟවති.

ශ්‍රී ලංකාවේ ඇති රසායනාගාරවල, පොල්තෙල් වල ගුණාත්මකභාවය සහ අන්තර්ගතය පිළිබඳ පරික්ෂා කිරීමට ප්‍රමාණවත් පහසුකම් නොමැති නොමැති බවද, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු සඳහන් කරති. මෙරට වෙළෙඳපොළේ විකිණීමට ඇති තෙල් වර්ගවල දුර්ගන්ධය ඉවත් කිරීමට හා පිරිසිදු කිරීමට භාවිත කරන රසායනික ද්‍රව්‍ය පිළිකා ඇති කිරීමට සෘජුවම බලපාන බවද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පෙන්වා දෙති.

Related posts

මියගිය විශ්වවිද්‍යාල සිසුවාගේ සිද්ධිය පිළිබඳ පොලිස් පරීක්ෂණ

Editor O

Special train services for Poson season

Mohamed Dilsad

ප්‍රථම වරට විශ්ව විද්‍යාලවල සිදුකරන පර්යේෂණ හා අධ්‍යයනයන් පාර්ලිමේන්තුවට

Mohamed Dilsad

Leave a Comment