Trending Newsඑසැන පුවත්දේශීය

මියගිය විශ්වවිද්‍යාල සිසුවාගේ සිද්ධිය පිළිබඳ පොලිස් පරීක්ෂණ

සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ ඉංජිනේරු පීඨයේ දෙවැනි වසරේ අධ්‍යාපනය හදාරමින් සිටි සිසුවෙකු සිය දිවි හානි කර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය මේ වන විට විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති බුද්ධික මනතුංග මහතා පවසයි. 

මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, අදාළ සිසුවාට නවක වදය ලබා දී ඇතැයි සමාජ මාධ්‍ය හරහා පැතිර යන පුවත් සම්බන්ධයෙන් සිය අවධානය යොමු කරන බවයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති බුද්ධික මනතුංග මහතා වැඩිදුරටත් පැවසුවේ,  මරණයට පත්වූ සිසුවා සමග නවක වදයට ලක්වූ තවත් සිසුන් සිටී නම් ඔවුන්ගෙන් ප්‍රකාශ ලබා ගනිමින් මූලික විමර්ශන ආරම්භ කරන බවයි.

Related posts

අද රාත්‍රියේ ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

Mohamed Dilsad

“Mission: Impossible – Fallout” stunts featurette [VIDEO]

Mohamed Dilsad

US assisting anti-corruption, asset recovery efforts in Sri Lanka

Mohamed Dilsad

Leave a Comment