Trending Newsඑසැන පුවත්දේශීය

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් අතර 20-20 අවසන් තරඟය අද (17) රාත්‍රියේ

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන තරග 3කින් සමන්විත 20යි 20 තරඟාවලියේ අවසන් තරගය අද (17) අද රාත්‍රී 7ට රංගිරි දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ කිරීමට නියමිතව තිබේ. මෙම 20යි 20 තරගාවලියේ තරග එක බැගින් ජය ගෙන කණ්ඩායම් දෙකම සම තත්ත්වයේ සිටී.

Related posts

සාමාන්‍ය පෙළ උත්තරපත්‍ර ඇගයීම ඇරඹෙන දිනය මෙන්න

Editor O

நாளையும் CID யிற்கு நாமல் ராஜபக்ஷ அழைப்பு

Mohamed Dilsad

Govt. to sign agreement for oil and gas exploration in the East

Mohamed Dilsad

Leave a Comment