දේශීය

ප්‍රථම වරට විශ්ව විද්‍යාලවල සිදුකරන පර්යේෂණ හා අධ්‍යයනයන් පාර්ලිමේන්තුවට

(UTV | කොළඹ) – ඉතිහාසයේ පළමු වරට විශ්ව විද්‍යාල හා ඊට අනුබද්ධ ආයතන විසින් සිදු කරනු ලබන සියලුම පර්යේෂණ හා අධ්‍යයනයන් පාර්ලිමේන්තුව වෙත ලබාදීමේ එකඟතා ගිවිසුමකට අත්සන් කිරීම අද (24) පාර්ලිමේන්තුවේදි සිදුකරනු ලැබීය.

මෙම ගිවිසුම සඳහා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සහ පාර්ලිමේන්තුවේ මහලේකම් ධමිමික දසනායක මහතා අත්සන් තැබීය.

මෙම ගිවිසුම යටත් විශ්ව විද්‍යාල විසින් හා ඊට අනුබද්ධ ආයතන විසින් සිදු කරන පර්යේෂණ, සම්මන්ත්‍රණ පත්‍රිකා ආදී සියල්ලක්ම පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ පරිහරණය සඳහා ලබා දෙනු ඇත.

Related posts

රසික විතාන අගෝස්තු 01දා තෙක් රිමාන්ඩ්

Editor O

ෂාෆ්ටර් මරණය – මහෙස්ත්‍රාත් නියෝග දෙකක් දෙයි

Mohamed Dilsad

මැතිවරණ දෙකක් 2025දී

Editor O

Leave a Comment