Trending Newsඑසැන පුවත්දේශීය

මැතිවරණ දෙකක් 2025දී

පළාත් පාලන සහ පළාත් සභා මැතිවරණය ලබන වසරේදී පැවැත්වීමට ආණ්ඩුව සැලැසුම් කර ඇති බවට වාර්තාවෙයි. ඒ අනුව කල්දමා ඇති පළාත් පාලන ඡන්දයේ නාමයෝජනා අහෝසි කර යළිත් නාමයෝජනා කැඳවීමට නියමිතයි. එම මැතිවරණය අප්‍රේල් මුල් භාගයේ පැවැත්වීමට තීරණය කර ඇති බව සඳහන්.

එමෙන්ම පළාත් සභා මැතිවරණය සැප්තැම්බර් මස පැවැත්වීමට ආණ්ඩුව සැලැසුම් කර ඇති බවද වාර්තාවෙයි. අදාළ මැතිවරණය මේ වනවිටත් වසර හතකට වැඩි කාලයක් කල් දමා තිබීමත් විශේෂත්වයක්.

පළාත් සභා මැතිවරණයට පෙර අදාළ නීතිමය කටයුතු කඩිනමින් සම්පූර්ණ කරගැනීමට ආණ්ඩුව අවශ්‍ය පියවර ගනිමින් සිටින බවද සඳහන්.

Related posts

T20 World Cup in Australia will probably be my last international tour: Faf Du Plessis

Mohamed Dilsad

Winstead, Smollett-Bell set for “Birds of Prey”

Mohamed Dilsad

சிறுவர் துஷ்பிரயோகங்களை விசாரணை செய்ய தனியான நீதிமன்றம்

Mohamed Dilsad

Leave a Comment