Trending Newsඑසැන පුවත්දේශීය

රසික විතාන අගෝස්තු 01දා තෙක් රිමාන්ඩ්

නීති විරෝධීව එකලස් කරන ලද වාහනයක් ළඟතබා ගැනීමේ සිද්ධියකට අදාළව අත්අඩංගුවට ගත්, සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතානගේ මහතාගේ පුත් රසික විතාන මහතා එළැඹෙන මස 01වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ. ඔහු අද (20) මතුගම මහෙස්ත්‍රාත් අසංකා හෙට්ටියාවත්ත වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දී ඇත.

පානදුර වලාන දූෂණ මර්ධන ඒකකය විසින් රසික විතාන මහතා ඊයේ (19) මතුගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබීය.

Related posts

Geoffrey Aloysius and others produced at court

Mohamed Dilsad

கோட்டாவின் இலங்கை குடியுரிமை – வழக்கு விசாரணை ஆரம்பம்

Mohamed Dilsad

සංචිතත් ඉහළට

Mohamed Dilsad

Leave a Comment