දේශීය

රථවාහන තදබදය අවම කිරීමට යුද හමුදාව සහ පොලිසිය

(UTV |කොළඹ) – කොළඹ නගරයට ඇතුළු වීමේදී සහ නගරය තුළ රථවාහන තදබදය අවම කිරීමට යුද හමුදාව සහ පොලිසිය යොදවා තිබේ.

ජනපතිගේ නියෝගයකට අනුව අද සිට මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කෙරේ.

 

Related posts

විදුලි බිල සියයට 20%කින් වැඩි කිරීමේ සූදානමක්..!

Editor O

කෘෂිකර්ම අධ්‍යක්ෂවරියක් සහ උපදේශකවරියක් CID අත්අඩංගුවට

Mohamed Dilsad

දිවයින පුරා කොරෝනා නිරෝධායන මධ්‍යස්ථාන 12 ක් ස්ථාපිත කෙරේ

Mohamed Dilsad

Leave a Comment