දේශීය

කෘෂිකර්ම අධ්‍යක්ෂවරියක් සහ උපදේශකවරියක් CID අත්අඩංගුවට

(UTV | කොළඹ) – ව්‍යාජ නිරෝධායන ලේඛන සකසා කරුංකා තොගයක් ප්‍රතිඅපනයනය කිරීමේ චෝදනාව මත සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂවරියක් සහ කෘෂිකර්ම උපදේශකවරියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා රේගුව විසින් අපරාධ පරීක්ෂණ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) කළ පැමිණිල්ලක් අනුව සිදු කළ විමර්ශනයකින් පසුව මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Related posts

ලංකාවෙන් හමුවූ පළමු කොරෝනා ආසාධිතයා සම්පූර්ණයෙන් සුවය ලබයි[PHOTO]

Mohamed Dilsad

සෞඛ්‍ය අංශයේ වැඩ වර්ජනයක් කරන බවට අනතුරු අඟවමින් සෞඛ්‍ය ඇමතිට දැනුම් දීමක්

Editor O

අංගොඩ ලොක්කා මිය ගිය හේතුව අනාවරණය වෙයි

Mohamed Dilsad

Leave a Comment