දේශීය

“චමී”ගේ ගෝලයෙකු අත්අඩංගුවට

(UTV | කොළඹ) – සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන චමින්ද බුද්ධික හෙවත් “චමී” යන අයගේ ගෝලයෙකු අතුරුගිරියෙදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු ළඟ තිබී හෙරොයින් ග්‍රෑම් 5 මිලිග්‍රෑම් 450 ක්ද පොලිස් භාරයට ගනු ලැබ තිබෙනවා.

Related posts

බස් දෙකක් මුහුණට මුහුණ ගැටී 20 ක් රෝහලේ [PHOTOS]

Mohamed Dilsad

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොටසක් තාවකාලිකව වැසෙයි

Mohamed Dilsad

පාර්ලිමේන්තුව අද යළි රැස්වෙයි

Mohamed Dilsad

Leave a Comment