දේශීය

නිරෝධායන රීති කැඩූ 200 කට වැඩි පිරිසක් අත්අඩංගුවට

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා පොලීසිය විසින් ඊයේ (08) සිදු කරන ලද නිරෝධායන මෙහෙයුම් වලට අදාළව නිරෝධායන රීති උල්ලංඝනය කළ පුද්ගලයින් 266 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.

මේ අනුව පසුගිය ඔක්තෝබර් මස සිට මේ දක්වා නිරෝධායන රීති උල්ලංඝනය කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගත් මුළු සංඛ්‍යාව 48,808 ක් බවයි පොලිස්මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ.

Related posts

බෝම්බ පිපිරීමක් ගැන අනුරගෙන් හෙළිදරව්වක්

Mohamed Dilsad

කොළඹ නගරය තුළ “මෙට්‍රෝ’ බස් සේවාව යළිත්

Editor O

පළාත් සභා මැතිවරණයට අදාළ පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට

Editor O

Leave a Comment