දේශීය

ගුරු – විදුහල්පතිවරු අසනීප නිවාඩුවකට සැරසේ

(UTV | කොළඹ) – එළඹෙන 26 වනදා සියලූ ගුරු – විදුහල්පතිවරු අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය කි‍්‍රයාමාර්ගයක නිරත වන බව ලංකා ගුරු සංගමය සහ ලංකා ගුරු සේවා සංගමය එකතුව නිවේදනයක් නිකුත් කරමින් දන්වා තිබේ.

ඒ ගුරු- විදුහල්පති අතුරු වැටුප් චක‍්‍රලේඛය නිකුත් කිරීම ඇතුළු ඉල්ලීම් ලබා දීමට බල කරමින්.

ඔවුන් පැවසුවේ එදින පෙ.ව. 9.30 ට බත්තරමුල්ල බුද්ධදාස කී‍්‍රඩාංගනය අසලින් ආරම්භ වන පා ගමනින් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිටට පැමිණ උද්ඝොෂණයේ නිරත වීමට කටයුතු යොදා ඇති බවයි.

 

Related posts

දළදා ප්‍රදර්ශනය 27 වෙනිදා අවසන් – දියවඩන නිලමේ නිලංග දෑල බණ්ඩාර

Editor O

අර්ජුන් මහේන්ද්‍රන් ගැන සිංගප්පුරු නීතිපතිවරයාට පැහැදිලි කිරීමක්

Mohamed Dilsad

අගමැති හෙට බංග්ලාදේශයට

Mohamed Dilsad

Leave a Comment