දේශීය

පාඨලී චම්පික විදෙස්ගත වීමට අවසර ඉල්ලයි

(UTV | කොළඹ) – පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක විසින් සති දෙකක කාලයකට විදෙස්ගත වීමට අවසර ලබාදෙන ලෙස කල ඉල්ලීම සම්බන්ධයෙන් වන නියෝගය ලබන මාර්තු 4 වන දා ලබාදෙන බව අධිකරණය දැනුම් දුන්නේය.

ඒ, රාජගිරියේදී සිදුවූ රිය අනතුර සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණවලට අදාළව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නෙරංජනී ද සිල්වා හමුවේ කැදවූ අවස්ථාවේදියි.

 

Related posts

ජනපති පාර්ලිමේන්තු සංකීර්ණයට සම්ප්‍රාප්ත වෙයි[VIDEO]

Mohamed Dilsad

අගමැති කාර්යාලයේ වාහන වෙන්දේසිය ගැන ලංසුකරුවෙකුගෙන් ‌චෝදනාවක්

Editor O

අනුර මනතුංග පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ධූරයට

Mohamed Dilsad

Leave a Comment