Trending Newsඑසැන පුවත්දේශීය

ජ්‍යොතීෂය අනාවැකි කීම තහනම් කරයි. කිව්වොත් නඩු දානවා – මැතිවරණ කොමිෂම

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව විවිධ අපේක්ෂකයන්ට වාසිදායක ලෙස ජ්‍යොතීෂය අනාවැකි ප්‍රකාශ නොකරන ලෙස ජ්‍යෙතිර්වේදීන්ගෙන් මැතිවරණ කොමිසම ඉල්ලීමක් කර තිබේ. මැතිවරණ අනාවැකි පැවසීම මැතිවරණ නීතිය අනුව බරපතළ වරදක් බව ද කොමිසම කියා සිටී. එසේ අනාවැකි ප්‍රසිද්ධ කරන අයට එරෙහිව අධිකරණය හමුවේ නඩු පැවරීමටද කටයුතු කරන බව මැතිවරණ කොමිසම සඳහන් කරයි.

Related posts

Brexit: MPs to vote on implementation bill in early June

Mohamed Dilsad

5 விக்கட்டுக்களினால் வெற்றிபெற்ற அவுஸ்திரேலியா அணி

Mohamed Dilsad

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න ට එරෙහිව අල්ලස් කොමිෂමට පැමිණිල්ලක්

Editor O

Leave a Comment