Trending Newsඑසැන පුවත්දේශීය

පාර්ලිමේන්තු මැතිවරණයේ අපේක්ෂක මනාප අංක හෙට (16)

පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ අපේක්ෂකයින්ගේ මනාප අංක හෙට (16) දිනය වන විට ලබාදෙන බව, මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

මේ වන විට සියලු දිස්ත්‍රික්කවල මනාප අංක මැතිවරණ කොමිෂන් සභාව වෙත ලැබී ඇති බවත්, එම මනාප අංක පරීක්ෂා කිරීමෙන් අනතුරුව මනාප අංක නිකුත් කරන බවද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

Related posts

Hong Kong extradition protests leaves city in shock

Mohamed Dilsad

ආපදා සහන ගන්න, ප්‍රජා ශක්ති කමිටුවේ නිර්දේශය ඕන – ඇමති ලාල් කාන්ත

Editor O

Putin suspends INF arms treaty with US

Mohamed Dilsad

Leave a Comment