Trending Newsඑසැන පුවත්දේශීය

පාර්ලිමේන්තු මැතිවරණයේ අපේක්ෂක මනාප අංක හෙට (16)

පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ අපේක්ෂකයින්ගේ මනාප අංක හෙට (16) දිනය වන විට ලබාදෙන බව, මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

මේ වන විට සියලු දිස්ත්‍රික්කවල මනාප අංක මැතිවරණ කොමිෂන් සභාව වෙත ලැබී ඇති බවත්, එම මනාප අංක පරීක්ෂා කිරීමෙන් අනතුරුව මනාප අංක නිකුත් කරන බවද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

Related posts

මෙරට ආසාදිතයින් ගණන ඉහළට

Mohamed Dilsad

බැඳුම්කර ගනුදෙනුවේ 08 වැනි සැකකරු අත්අඩංගුවට

Mohamed Dilsad

ප්‍රතිකාර ලබන කළු කොටියාට විශේෂ කුටියක්

Mohamed Dilsad

Leave a Comment