Trending Newsඑසැන පුවත්දේශීය

සම්මානනීය රංගවේදිනයකට රත්නපුරයෙන් කැපිල්ලක්

සම්මානනීය රංගවේදිනී දමිතා අබේරත්න මහත්මියට පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්වීමට තිබූ අවස්ථාව අහිමි වී ඇතැයි වාර්තාවෙයි.

මේ පිළිබඳව ප්‍රකාශයක් කළ දමිතා අබේරත්න මහත්මිය සඳහන් කළේ   රත්නපුර දිස්ත්‍රික් සමගි ජන බලවේගයේ නාමයෝජනා ලයිස්තුවෙන් තමන්ගේ නම ඉවත් කර ඇති බව අද (11) පෙරවරුවේ රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය අසළදී තමන්ට දැන ගැනීමට ලැබුණ බවයි. මේ පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා දැනුවත් කළ බවද ඇය කීවාය.

රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය අසළට අද (11) පෙරවරුවේ පැමිණි දමිතා අබේරත්න මහත්මිය, තමාගේ නම නාමයෝජනා පත්‍රයේ නොමැතිවීම නිසා එම ස්ථානයෙන් පිටව ගොස් තිබේ.

Related posts

මානව හිමිකම් කොමිසමේ සභාපතිනිය ඉල්ලා අස්වෙයි

Mohamed Dilsad

කහ කුඩු ජාවාරම් සොයා දිවයින පුරා අඛණ්ඩ වැටලීම්

Mohamed Dilsad

Israel to reopen Gaza cargo crossing

Mohamed Dilsad

Leave a Comment