Trending Newsඑසැන පුවත්දේශීය

පුත්තලම දිස්ත්‍රික්කයේ පොහොට්ටු නායකත්වය කාන්තාවකට

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පුත්තලම් දිස්ත්‍රික් නායකත්වයට නීතිඥ චමරි ප්‍රියංකා පෙරේරා මහත්මිය පත්කර ඇත.

සනත් නිශාන්ත මහතාගේ අභාවයෙන් පසු ක්‍රියාකාරී දේශපාලනයට පිවිසි චමරි ප්‍රියංකා පෙරේරා මහත්මිය පුත්තලම් දිස්ත්‍රික්කයෙන් මෙවර පාර්ලිමේන්තුවට තරග කරයි.

Related posts

විපක්ෂ නායකගෙන් කථානායකට සුබපැතුම්

Editor O

Lion Air jet was “not airworthy” on flight before crash

Mohamed Dilsad

Curfew lifted [UPDATE]

Mohamed Dilsad

Leave a Comment