Trending Newsඑසැන පුවත්දේශීය

අනුර දිසානායක ජනාධිපතිවීමෙන් පසු රුපියල් මිලියන 347,500ක ණය අරන්

අනුර දිසානායක මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු, දේශීය වෙළෙඳපොළෙන් රුපියල් මිලියන 347,500ක ණය ලබාගෙන ඇතැයි මහාචාර්ය අමින්ද මෙත්සිල මහතා පවසයි.

භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර සදහා අද වන විටත් අධි ඉල්ලුමක් ලැබෙමින් ඇති බවත් ඊට හේතුව නව රජයද ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග ඉදිරියට යනු ඇති බවට වෙළෙඳපොළට ඇතිව තිබෙන විශ්වාසය බවත් හෙතෙම සඳහන් කරයි. කෙසේ වෙතත් මෙරට ආර්ථිකය කඩා වැටුවේ ණය වැඩි වීම නිසා යයිද පැවසූ ඔහු මුල්‍ය අරමුදලේ පළමුවැනි එකඟතාව ණය තිරසරභාවය ආරක්ෂා කිරීම බවද හෙතෙම කීවෙිය. අනුර දිනායකගේ ආණ්ඩුව යටතේ පළමු වරට අද (11) දිනයේ රුපියල් මිලියන 95,000ක භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවක් ද සිදු කිරීමට නියමිතය.

Related posts

වත්මන් ආණ්ඩුවේ, අත්අඩංගුවට පත්වීමට නියමිත ප්‍රභල ඇමති ගැන ඉඟියක්.

Editor O

තවත් ආසාදිතයින් පිරිසක් සුවය ලබයි

Mohamed Dilsad

Mayweather and McGregor in Wembley tour date

Mohamed Dilsad

Leave a Comment