Trending Newsඑසැන පුවත්දේශීය

ඉන්ෆ්ලුවෙන්සා රෝගය පැතිරීම වළක්වා ගන්න පාසල් දරුවන්ට මුහුණ ආවරණ පළඳවන්න – සෞඛ අංශ ඉල්ලීමක් කරයි.

පාසල් ආශ්‍රිතව ඉන්ෆ්ලුවෙන්සා රෝග ලක්ෂණ සහිත දරුවන් වාර්තා වන බැවින්, දරුවන්ට මුහුණ ආවරණ පළඳවන ලෙස සෞඛ්‍ය අංශ ඉල්ලීමක් කරයි. උණ, කැස්ස, හෙම්රිසාව වැනි රෝගී තත්ත්වයන් ඇති දරුවන් ගැන අවධානයෙන් පසු විය යුතු බවත්, නිසි සෞඛ්‍ය උපදෙස් අනුගමනය කිරිම තුළින් රෝග බෝවීම වළක්වා ගන්නා ලෙස සෞඛ්‍ය අංශ ඉල්ලා සිටී.

Related posts

UPDATE: Sadayan Balachandran appointed Hatton-Dickoya UC Chairman

Mohamed Dilsad

சஜித் ஜனாதிபதி நியாயப்படுத்தி ஐ.தே.கவை அவமதிக்கின்றார் – பொன்சேகா

Mohamed Dilsad

குழந்தை பிறப்பதை லைவ் ஆக காட்ட காத்திருக்கும் பிரபல நடிகை…

Mohamed Dilsad

Leave a Comment