Trending Newsඑසැන පුවත්දේශීය

ඉන්ෆ්ලුවෙන්සා රෝගය පැතිරීම වළක්වා ගන්න පාසල් දරුවන්ට මුහුණ ආවරණ පළඳවන්න – සෞඛ අංශ ඉල්ලීමක් කරයි.

පාසල් ආශ්‍රිතව ඉන්ෆ්ලුවෙන්සා රෝග ලක්ෂණ සහිත දරුවන් වාර්තා වන බැවින්, දරුවන්ට මුහුණ ආවරණ පළඳවන ලෙස සෞඛ්‍ය අංශ ඉල්ලීමක් කරයි. උණ, කැස්ස, හෙම්රිසාව වැනි රෝගී තත්ත්වයන් ඇති දරුවන් ගැන අවධානයෙන් පසු විය යුතු බවත්, නිසි සෞඛ්‍ය උපදෙස් අනුගමනය කිරිම තුළින් රෝග බෝවීම වළක්වා ගන්නා ලෙස සෞඛ්‍ය අංශ ඉල්ලා සිටී.

Related posts

நீர்த்தேக்கத்தின் வான்கதவுகள் திறப்பு-மக்கள் அவதானம்

Mohamed Dilsad

VIP Assassination Plot: Former DIG Nalaka de Silva Appear before the CID again tomorrow?

Mohamed Dilsad

මෙවර මැතිවරණයේදී ඡන්ද පෙට්ටි වලට විශේෂ ආරක්ෂාවක්

Mohamed Dilsad

Leave a Comment