Trending Newsඑසැන පුවත්දේශීය

බැඳුම්කර ගනුදෙනුව ගැන ඇමති විජිත හේරත් කළ ප්‍රකාශය සාවද්‍යයයි – හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ධුර කාලය තුළ ජනාධිපති මුක්තිය හේතුවෙන් ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනු පිළිබඳ නෛතික කටයුතු ඉදිරියට ගෙන නොගිය බවට වත්මන් ආණ්ඩුවේ කැබිනට් ප්‍රකාශක විජිත හේරත් අමාත්‍යවරයා විසින් ඔක්තෝබර් 01දා කැබිනට් මාධ්‍ය හමුවේදී කළ ප්‍රකාශය සාවද්‍ය බව හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කළ නිවේදනයක සඳහන්.

බැඳුම්කර චෝදනාවට රනිල් වික්‍රමසිංහ මහතාගේ සම්බන්ධයක් නොමැති බව ඒ පිළිබඳ සොයාබැලීමට පත්කළ කොමිෂන් සභාව විසින්ම තහවුරු කරමින් ඔහුව නිදහස් කර ඇති බව ද, හිටපු ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කළ නිවේදනයේ සඳහන්.

එම නිවේදනය පහතින්

Related posts

“I will not join Government” – Chamal Rajapakse

Mohamed Dilsad

මෙරට කෘෂි ඉතිහාසයේ වගා පෙරළියක් ඇති කරනවා – ජනපති

Mohamed Dilsad

සරසවි ප්‍රවේශයට යෝග්‍යතා පරීක්ෂණ නැහැ

Mohamed Dilsad

Leave a Comment