දේශීය

සරසවි ප්‍රවේශයට යෝග්‍යතා පරීක්ෂණ නැහැ

(UTV | කොළඹ) – විශ්වවිද්‍යාල ප්‍රවේශයේදී සළකා බලන යෝග්‍යතා පරීක්ෂණ ඉදිරියේදී නොපැවැත්වීමට දැනටමත් තීරණයක් ගෙන ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති, මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසයි.

ඔහු මේ අදහස් පල කළේ, ඊයේ (08) පස්වරුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හමුවට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම කැඳවූ අවස්ථාවේදී ය.

පශ්චාත් උපාධි හැදැරීම සඳහා 15 දෙනෙකුට ශිෂ්‍යත්ව ලබාදී ඇතත් ඔවුන් ඒවා අතහැර යාම හේතුවෙන් විශාල පාඩුවක් වී ඇතැයි ඔහු සඳහන් කළේ ය.

Related posts

ගොවීන් දහසකට උපාධියක්

Mohamed Dilsad

ඇමති කංචන එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නියෝජිතයින් හමු වෙයි

Mohamed Dilsad

උදය ගම්මන්පිළගෙන් ලියාපදිංචි තැපෑලෙන් විජිත හේරත්ට ලිපියක්

Editor O

Leave a Comment