Trending Newsඑසැන පුවත්දේශීය

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තොගයක් පුත්තලම කල්අඩිය ප්‍රදේශයේ වෙළෙඳසැලකින් හමුවෙයි.

පුත්තලම කල්අඩිය ප්‍රදේශයේ බෙදා දීමට තිබූ නිල ඡන්ද පත්‍රිකා 147ක් එම ප්‍රදේශයේ වෙළෙඳසැලක තිබියදී සොයාගත් බව පුත්තලම තැපැල් ස්ථානාධිපති එච්.එෆ් අමීර් මහතා සඳහන් කරයි.

තිල්අඩිය දෙවන හරස් වීදිය හා තුන්වන හරස් වීදිය පදිංචිකරුවන්ට අදාළ ජන්ද පත්‍රිකා බෙදා නොදී වෙළඳසැලකට ලබා දීම සම්බන්ධව විශේෂ පරීක්ෂණයක් මේ වන විට ආරම්භ කර තිබෙන බවයි පොලිසිය ප්‍රකාශ කළේය.

මේ සම්බන්ධයෙන් විශේෂ කණ්ඩායමක් යොදවා අදාළ ජන්ද පත්‍රිකා සංඛ්‍යාව බෙදා දීමට කටයුතු කළ බව පුත්තලම තැපැල් ස්ථානාධිපතිවරයා සඳහන් කළේය.

Related posts

கொழும்பு அச்சகம் ஒன்றில் இன்று அதிகாலை தீ பரவல

Mohamed Dilsad

ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දලේ කොන්දේසි වෙනස් කර ජන ජීවි­තය පව­ත්වා­ගෙන යෑම සඳහා සහ­න­ශීලී ආර්ථික වැඩ­පි­ළි­වෙ­ළක් හදනවා – ආචාර්යය හර්ෂ ද සිල්වා

Editor O

කොටවෙහෙර සිද්ධියට අදාළ පොලිස් නිලධාරිනියන් 2 කගේ වැඩ තහනම්

Mohamed Dilsad

Leave a Comment