Trending Newsඑසැන පුවත්දේශීය

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තොගයක් පුත්තලම කල්අඩිය ප්‍රදේශයේ වෙළෙඳසැලකින් හමුවෙයි.

පුත්තලම කල්අඩිය ප්‍රදේශයේ බෙදා දීමට තිබූ නිල ඡන්ද පත්‍රිකා 147ක් එම ප්‍රදේශයේ වෙළෙඳසැලක තිබියදී සොයාගත් බව පුත්තලම තැපැල් ස්ථානාධිපති එච්.එෆ් අමීර් මහතා සඳහන් කරයි.

තිල්අඩිය දෙවන හරස් වීදිය හා තුන්වන හරස් වීදිය පදිංචිකරුවන්ට අදාළ ජන්ද පත්‍රිකා බෙදා නොදී වෙළඳසැලකට ලබා දීම සම්බන්ධව විශේෂ පරීක්ෂණයක් මේ වන විට ආරම්භ කර තිබෙන බවයි පොලිසිය ප්‍රකාශ කළේය.

මේ සම්බන්ධයෙන් විශේෂ කණ්ඩායමක් යොදවා අදාළ ජන්ද පත්‍රිකා සංඛ්‍යාව බෙදා දීමට කටයුතු කළ බව පුත්තලම තැපැල් ස්ථානාධිපතිවරයා සඳහන් කළේය.

Related posts

Public cannot be inconvenienced like this-Arjuna Ranathunga

Mohamed Dilsad

நயன்தாராவின் குழந்தை ஆசை

Mohamed Dilsad

முன்னாள் பிரதிப் பொலிஸ் மா அதிபர் தொடர்ந்தும் விளக்கமறியலில்

Mohamed Dilsad

Leave a Comment